new-project.title-alts.detail.image-gallery.alt
new-project.title-alts.detail.image-gallery.alt
new-project.title-alts.detail.image-gallery.alt
new-project.title-alts.detail.image-gallery.alt
3+

Perodua Axia 2016 සමාලෝචනය

එන්ජින් ධාරිතාව

998cc

බලය

68hp

ව්‍යවර්ථය

89Nm

වේගය

160 kmph

සම්ප්‍රේෂණය

5-speed MT

ධාවක වර්ගය

Front Wheel Drive (FWD)

මිල පරාසය

රු 5.8M - 6.3M

දළ විශ්ලේෂණය

වාහනයක් කියන්නේ අපි හැමෝගෙම හීනයක්. නමුත් අද ආර්ථිකයත් එක්ක ඒක තේරුම් ගන්න අමාරුයි. නමුත් MotorGuide හිදී, අපි ඔබේ මෝටර් රථ සිහිනය වෙත ඔබව යොමු කරන්නෙමු. ඒ නිසා අද අපි ඔබ වෙත ගෙන එන්නේ අතේ ඇති මුදලින් මිලදී ගත හැකි බජට් කාර් එකක්. ඒ තමයි Perodua Axia 2016. මෙම වාහනයේ ඉතිහාසය දෙස බැලුවහොත් මෙම Axia නිෂ්පාදනය ආරම්භ වූයේ මැලේසියාවේ Perodua සමාගම විසිනි. ඒ 2014 අවුරුද්දේ. ඉතින් 2014 ඉඳන් මේ වෙනකම් Perodua Axia variant එක පේනවා.
තව පෙන්වන්න
plus icon
pros

වාසි

ක්‍රීඩාශීලී, ආකර්ශනීය පෙනුම
නගරය තුළ පහසුවෙන් ධාවනය කළ හැකි වීම
ශ්‍රී ලංකාවේ මාර්ගවලට ගැළපෙන ground clearance
අඩු ඉඩකදී හැරවීමේ හැකියාව
cons

අවාසි

කැබින් එක තුළට පිටත ශබ්ද සුළු වශයෙන් ඇසීම
කාර්ය සාධනය අඩු වීම
දුර්වල Suspension පද්ධතියක් තිබීම
එන්ජිමේ දුර්වලතා
පසුපස ආසන නැමූ විට සමතලා වූ boot floor එකක් නොලැබීම

විශේෂඥ මතය

3.5
out of 5

දිනපතා ජීවිතය පහසු කර ගැනීමට උපකාරී වන වාහනයක සමාලෝචනයක් MotorGuide අද ඔබට ගෙන ආවා. එබැවින්, ඔබ අයවැය වාහනයක් සොයන්නේ නම්, Perodua Axia 2016 හොඳ වාහනයක් ලෙස හඳුනාගත හැකියි. අඩු නඩත්තු වියදම් සහ හොඳ ඉන්ධන පරිභෝජනය හේතුවෙන්, ඔබට අඩු මුදලකින් ඔබේ දෛනික කටයුතු පහසුවෙන් කර ගැනීමට පුළුවන්. මේ සියල්ල සැලකිල්ලට ගනිමින්, MotorGuide හි අපගේ විශේෂඥයින් මෙම වාහනයට 10 න් 5.8 ක සමස්ත ලකුණු ප්‍රමාණයක් ලබා දී ඇත.
තව පෙන්වන්න
plus icon
Exterior Design
අපිට Perodua Axia එක grades තුනකින් දැකගන්න පුළුවන්. ඒ තමයි G, SE සහ Advance grade. හැබැයි මේ grades වලින් ශ්‍රී ලංකාවේ අලෙවි වෙන්නේ basic grade එක වන G grade එක විතරයි. ඉතින්, Perodua Axia G grade එකේ ඉස්සරහ බැලුවම, ඒක හරිම ලස්සන පෙනුමක් දෙනවා. මේක ලැබෙන්නේ headlights වලින්. මෙතන අපිට Halogen Reflector headlights පේනවා, හැබැයි fog lamps නම් දැකගන්න බෑ. ඊට පස්සේ Perodua emblem එක දැකගන්න පුළුවන්. ඊළඟට, අපිට grills සහ air vents දැකගන්න පුළුවන්. පැති පෙනුමට ආවොත්, අපිට අඟල් 14ක alloy wheels පේනවා. brake system ගැන කතා කරනකොට, ඉදිරිපස ventilated disc සහ පිටිපස්සේ drum brake තියෙනවා. අපිට ground clearance මිලිමීටර් 165ක් දැකගන්න පුළුවන්. සාමාන්‍යයෙන්, ground clearance එක හොඳ මට්ටමක තියෙන නිසා, පොඩි වලවල් තියෙන පාරක වුණත් කිසිම අපහසුවකින් තොරව ගමන් කරන්න පුළුවන්. අපි පිටිපස්සට යනකොට, alto එකක පොඩි පෙනුමක් අපිට දැකගන්න පුළුවන්. ඉතින්, tail lights ගැන කතා කරනවා නම්, අපිට LED Combination lights තියෙනවා. ඒ වගේම, ඉස්සරහ වගේම පිටිපස්සෙත් fog lamps නම් නෑ.boot space ගැන කතා කරනකොට, අපිට ලීටර් 260ක boot space එකක් ලැබෙනවා. පිටිපස්සේ seat එක ඉස්සරහට නමලා boot area විශාල කරගන්න පුළුවන්.
Interior Design
Performance
Fuel Efficiency
Safety and Technology
Transmission
Ride Quality

නිතර අසනු ලබන ප්‍රශ්න

What is the engine displacement of Perodua Axia 2016?
The engine capacity of the Perodua Axia 2016 is 998 cc. This refers to the total volume of all the engine's cylinders combined, measured in cubic centimeters. Engine capacity directly affects the car’s performance, power output, and fuel efficiency.
How much power and torque does the Perodua Axia 2016 produce?
What is the top speed of the Perodua Axia 2016?
What is the body type of the Perodua Axia 2016?

තවත් Perodua Axia සමාලෝචන ගවේෂණය කරන්න

  • Perodua Axia SE 2025

    Hatchback

    රු 8M - 8.1M

තවත්Perodua මෝටර් රථ සමාලෝචන ගවේෂණය කරන්න

  • Perodua Viva Elite 2014 සමාලෝචනය

    Hatchback

    රු 4.1M - 4.5M

  • Perodua Axia 2016 සමාලෝචනය

    Hatchback

    රු 5.8M - 6.3M

  • Perodua Bezza 2018 සමාලෝචනය

    Saloon & Sedan

    රු 6.4M - 7.4M

  • Perodua Bezza 2025

    Sedan

    රු 7.9M - 8.7M

  • Perodua Axia SE 2025

    Hatchback

    රු 8M - 8.1M

ඉහළම ශ්‍රේණිගත කළ මෝටර් රථ

  • Nissan Aura 2023

    Hatchback

    රු 13M - 14.5M

  • BMW X1 xDrive25e M Sport 2024

    Compact SUV

    රු 43M - 49.5M

  • Toyota Alphard 2025

    MPV

    රු 60M - 80M

  • Hyundai Santa Fe Calligraphy 2025

    SUV

    රු 35.5M - 38M

  • Honda Step Wagon 2024

    Hatchback

    රු 23M - 29M

  • Toyota Prius 2025

    Hatchback

    රු 28M - 35M

  • Mercedes-Benz E200 2023

    Sedan

    රු 45M - 54M

  • Mercedes Benz E200 2024

    Sedan

    රු 62M - 75M

  • Toyota Land Cruiser Prado 2023

    SUV

    රු 46M - 70M

  • BYD Sealion 6 2025

    Compact SUV

    රු 21M - 25M

  • Suzuki Swift Hybrid MZ 2023

    Hatchback

    රු 10M - 13M

  • BAIC X55 II BEIJING 2025

    Compact SUV

    රු 15M - 17.7M

ලංකාවේ වාහන පිරික්සන්න

hero

විනාඩි 2කින් ikman හි ඔබේ මෝටර් රථ දැන්වීම පළ කරන්න!