new-project.title-alts.detail.image-gallery.alt
new-project.title-alts.detail.image-gallery.alt
new-project.title-alts.detail.image-gallery.alt
new-project.title-alts.detail.image-gallery.alt
4+

Land Rover Range Rover Evoque 2013 සමාලෝචනය

එන්ජින් ධාරිතාව

2198cc

බලය

240hp

ව්‍යවර්ථය

420Nm

වේගය

180 kmph

සම්ප්‍රේෂණය

6-speed AT

ධාවක වර්ගය

All Wheel Drive (AWD)

මිල පරාසය

රු 19.5M - 24.5M

දළ විශ්ලේෂණය

අපි හැමෝම සුඛෝපභෝගී කාර් වලට කැමතියි. පාරේ එහෙම වාහනයක් දැක්කොත් දෙතුන් පාරක්වත් බලනවා. එවැනි එක් වාහනයක් වන්නේ Land Rover Range Rover Evoque ය. මෙම වාහනය Jaguar Land Rover විසින් ඔවුන්ගේ Land Rover marque යටතේ සංවර්ධනය කර නිෂ්පාදනය කර ඇත. තවද මෙය සුඛෝපභෝගී හරස්වර්ග SUV රථයකි. ඉතින් අද MotorGuide කණ්ඩායම ඔබ වෙනුවෙන් Land Rover Range Rover Evoque පළමු පරම්පරාවට අයත් Land Rover Range Rover Evoque 2013 සමාලෝචනය කරයි.
තව පෙන්වන්න
plus icon
pros

වාසි

Standard features තිබීම
කාර්යක්ෂම එන්ජිමක්
ආකර්ශනීය cabin එකක්
Off-road හැකියාව වැඩි වීම
ඉහළ braking performance (තිරිංග ක්‍රියාකාරීත්වය) ලබා දීම
cons

අවාසි

පසුපස දෘශ්‍යතාව දුර්වලයි
පසුපස අසුන් වල ප්‍රමාණවත් ඉඩක් නැත
බලය අහිමි වීම
Automatic gearbox ගැටළු ඇති වීම
Tailgate alignment ගැටළු

විශේෂඥ මතය

3.5
out of 5

Range Rover Evoque රථය ගැන අපට බෙදා ගැනීමට ඇති කරුණු මේවායි. මෙම වාහනය ඔබට මාර්ගයේ මෙන්ම off-road ධාවනයටද අවස්ථාව ලබා දෙයි. තවද, වාහනයට ඇතුළු වන විට, එහි ඇති ආකර්ශනීය stylish cabin එක නිසා ඕනෑම කෙනෙක් පහසුවෙන් එයට ආකර්ෂණය වනු ඇත. ආරක්ෂාව පිළිබඳව අපට කිසිදු බියක් නැත.
තව පෙන්වන්න
plus icon
Exterior Design
Multiple color options සහිත මෙම වාහනයේ front view එක halogen headlamps (optional auto high beam assist සහිත), fog lights, සහ headlight washers වලින් සමන්විත වේ. Body-colored door handles සහ power-folding side mirrors (body-colored) මගින් premium look එක ඉහළ නංවයි. Tinted glass සහ panoramic sunroof නිසා passenger comfort වැඩි කරයි. Rear view එකේ ‘Range Rover’ සහ ‘Land Rover’ badges, rear defroster, සහ rear fog lights දක්නට ලැබේ.
Interior Design
Performance
Fuel Efficiency
Safety and Technology
Transmission
Ride Quality

නිතර අසනු ලබන ප්‍රශ්න

What is the engine displacement of Land Rover Range Rover Evoque 2013?
The engine capacity of the Land Rover Range Rover Evoque 2013 is 2198 cc. This refers to the total volume of all the engine's cylinders combined, measured in cubic centimeters. Engine capacity directly affects the car’s performance, power output, and fuel efficiency.
How much power and torque does the Land Rover Range Rover Evoque 2013 produce?
What type of transmission and drive system does the Land Rover Range Rover Evoque 2013 have?
What is the top speed of the Land Rover Range Rover Evoque 2013?
What is the body type of the Land Rover Range Rover Evoque 2013?

තවත්Land Rover මෝටර් රථ සමාලෝචන ගවේෂණය කරන්න

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4

    රු 5M - 7.5M

  • Land Rover Discovery Sport 2015 සමාලෝචනය

    SUV & 4X4

    රු 22.5M - 30M

  • Land Rover Range Rover Evoque 2013 සමාලෝචනය

    රු 19.5M - 24.5M

  • Land Rover Discovery 2017 සමාලෝචනය

    SUV & 4X4

    රු 35M - 40M

  • Land Rover Freelander 2000 සමාලෝචනය

    SUV & 4X4

    රු 4.3M - 4.6M

  • Land Rover Discovery 2010 සමාලෝචනය

    SUV & 4X4

    රු 24M - 27.5M

  • Land Rover Range Rover Sport 2011 සමාලෝචනය

    SUV & 4X4

    රු 45M - 60M

  • Land Rover Range Rover Sport P400e 2015 සමාලෝචනය

    SUV & 4X4

    රු 45M - 55M

  • Land Rover Discovery 2014 සමාලෝචනය

    SUV & 4X4

    රු 35M - 39.5M

  • Land Rover Discovery Luxury 2014 සමාලෝචනය

    SUV & 4X4

    රු 34.5M - 39.5M

  • Land Rover Defender 1989 සමාලෝචනය

    SUV & 4X4

    රු 11.5M - 25M

ඉහළම ශ්‍රේණිගත කළ මෝටර් රථ

  • Nissan Aura 2023

    Hatchback

    රු 13M - 14.5M

  • BMW X1 xDrive25e M Sport 2024

    Compact SUV

    රු 43M - 49.5M

  • Toyota Alphard 2025

    MPV

    රු 60M - 80M

  • Hyundai Santa Fe Calligraphy 2025

    SUV

    රු 35.5M - 38M

  • Honda Step Wagon 2024

    Hatchback

    රු 23M - 29M

  • Toyota Prius 2025

    Hatchback

    රු 28M - 35M

  • Mercedes-Benz E200 2023

    Sedan

    රු 45M - 54M

  • Mercedes Benz E200 2024

    Sedan

    රු 62M - 75M

  • Toyota Land Cruiser Prado 2023

    SUV

    රු 46M - 70M

  • BYD Sealion 6 2025

    Compact SUV

    රු 21M - 25M

  • Suzuki Swift Hybrid MZ 2023

    Hatchback

    රු 10M - 13M

  • BAIC X55 II BEIJING 2025

    Compact SUV

    රු 15M - 17.7M

ලංකාවේ වාහන පිරික්සන්න

hero

විනාඩි 2කින් ikman හි ඔබේ මෝටර් රථ දැන්වීම පළ කරන්න!