new-project.title-alts.detail.image-gallery.alt
new-project.title-alts.detail.image-gallery.alt
new-project.title-alts.detail.image-gallery.alt
new-project.title-alts.detail.image-gallery.alt
3+

Audi Q2 2018 සමාලෝචනය

එන්ජින් ධාරිතාව

999cc

බලය

190hp

ව්‍යවර්ථය

200Nm

වේගය

175 kmph

සම්ප්‍රේෂණය

6-speed MT

ධාවක වර්ගය

Front Wheel Drive (FWD)

මිල පරාසය

රු 16M - 18M

දළ විශ්ලේෂණය

Luxury වාහනයක් ගන්න ඉන්න අයට මේ වාහනය වැදගත් වෙයි. Audiහි SUV පෙළගැස්මේ කුඩාම SUV එක විදිහට තමයි Q2 2018 වාහනය හදුන්වන්නේ.ආකර්ෂණීය හුරුබුහුටි පෙනුමක් තමයි මේ වාහනෙට තියෙන්නේ.Boxy style විදිහට තමයි අපිට පෙන්නේ. Audi badge එක ආකර්ෂණයක් එන විදිට හරිමැද mount කරලා තියෙද්දී වාහනෙට අමුතුම elegant look ඇවිල්ලා තියෙනවා.
තව පෙන්වන්න
plus icon

ඉහළම විශේෂාංග

6 airbags
Good fuel economy
Outstanding performance
Safe and comfortable driving
Smooth rides at higher speeds
pros

වාසි

ආරක්ෂිත සහ සුවපහසු ධාවනය
වැඩි වේගයකදී පවා සුමට ධාවනයක්
එහි වර්ගයේ අනෙකුත් වාහන වලට වඩා විශිෂ්ට කාර්යසාධනයක් සහ ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක් සහිත Inline 4-cylinder petrol engine එකක්
cons

අවාසි

Infotainment system එක සමහර අයට එතරම් user friendly නැත
පසුපස අසුන් අවුල් සහගතයි
නවතම features නැති, පරණ පෙනුමක් ඇති cabin එකක්

විශේෂඥ මතය

4
out of 5

Audi Q2 2018 මාදිලිය, 2.0 TFSI version එක යටතේ හඳුන්වා දුන් ඉහළම මාදිලිවලින් එකකි. එහි ආරක්ෂාව (safety) සහ සුවපහසුව (comfort) මේ සඳහා ප්‍රධාන හේතුවයි. තවද, කාර්යසාධනය (performance), පෙනුම (outlook) සහ ගුණාත්මකභාවය (quality) අතින්, Audi Q2 2018 රථය සුපිරි සුඛෝපභෝගී වාහනයක් ලෙස වර්ගීකරණය කළ හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස, design එකෙන් පිරිසිදු පන්තියක් සහ අලංකාරයක් විදහාපාන සුඛෝපභෝගී වාහනයක් සොයන ඕනෑම අයෙකුට Audi Q2 2018 කදිම තේරීමකි
තව පෙන්වන්න
plus icon
Exterior Design
Audi Q2 රථයේ ආකර්ශනීය ලාංඡනය සහ significant boxy style, එය BMW X2 සහ Mercedes GLA වැනි එකම පන්තියේ අනෙකුත් තරඟකරුවන්ගෙන් වෙනස් කරයි. Audi Q2 රථයේ ground clearance mm 144ක් වන අතර, එය compact SUV රථයක් සඳහා අපේක්ෂිත ප්‍රමාණයට වඩා තරමක් අඩුය.
Interior Design
Performance
Fuel Efficiency
Safety and Technology
Transmission
Ride Quality

නිතර අසනු ලබන ප්‍රශ්න

What is the engine displacement of Audi Q2 2018?
The engine capacity of the Audi Q2 2018 is 999 cc. This refers to the total volume of all the engine's cylinders combined, measured in cubic centimeters. Engine capacity directly affects the car’s performance, power output, and fuel efficiency.
How much power and torque does the Audi Q2 2018 produce?
What type of transmission and drive system does the Audi Q2 2018 have?
What is the top speed of the Audi Q2 2018?
What is the body type of the Audi Q2 2018?

තවත්Audi මෝටර් රථ සමාලෝචන ගවේෂණය කරන්න

  • Audi A3 2018 සමාලෝචනය

    රු 13M - 18.9M

  • Audi Q2 2018 සමාලෝචනය

    රු 16M - 18M

  • Audi Q7 2016 සමාලෝචනය

    SUV & 4X4

    රු 34.5M - 48M

  • Audi A1 2016 සමාලෝචනය

    Hatchback

    රු 8.9M - 10.8M

  • Audi A5 2018 සමාලෝචනය

    Sports & Coupé

    රු 25M - 30M

  • Audi A6 2012 සමාලෝචනය

    Station Wagon

    රු 13M - 17M

  • Audi A7 2013 සමාලෝචනය

    රු 10M - 15M

  • Audi Q5 2012 සමාලෝචනය

    රු 15M - 18M

  • Chery QQ 2006 සමාලෝචනය

    Hatchback

    රු 1.3M - 1.8M

  • Audi A6 2017 සමාලෝචනය

    Saloon & Sedan

    රු 25M - 32M

  • Mercedes-Benz CLS 350 2018 සමාලෝචනය

    රු 45M - 50M

  • Audi Q3 S Line 2019 සමාලෝචනය

    රු 25M - 30M

ඉහළම ශ්‍රේණිගත කළ මෝටර් රථ

  • Nissan Aura 2023

    Hatchback

    රු 13M - 14.5M

  • BMW X1 xDrive25e M Sport 2024

    Compact SUV

    රු 43M - 49.5M

  • Toyota Alphard 2025

    MPV

    රු 60M - 80M

  • Hyundai Santa Fe Calligraphy 2025

    SUV

    රු 35.5M - 38M

  • Honda Step Wagon 2024

    Hatchback

    රු 23M - 29M

  • Toyota Prius 2025

    Hatchback

    රු 28M - 35M

  • Mercedes-Benz E200 2023

    Sedan

    රු 45M - 54M

  • Mercedes Benz E200 2024

    Sedan

    රු 62M - 75M

  • Toyota Land Cruiser Prado 2023

    SUV

    රු 46M - 70M

  • BYD Sealion 6 2025

    Compact SUV

    රු 21M - 25M

  • Suzuki Swift Hybrid MZ 2023

    Hatchback

    රු 10M - 13M

  • BAIC X55 II BEIJING 2025

    Compact SUV

    රු 15M - 17.7M

ලංකාවේ වාහන පිරික්සන්න

hero

විනාඩි 2කින් ikman හි ඔබේ මෝටර් රථ දැන්වීම පළ කරන්න!