වාහනය ගොඩක් කල් එක තැන තියලා start කරන්න කලින් මේ ගැනත් හිතන්න

Nipuna Marasinghe
time
මිනිත්තු 3 කියවීම
feature image

අපි හැමෝම වාහන වලට හරිම ආසයි. ගොඩක් අයගේ හීන අතරින් තියෙන ඉහළම හීනයක් තමයි වාහනයක් කියන්නේ. අද වෙනකොට හැමෝම තමන්ගේ වාහනය modify කරන්න පෙළබිලා ඉන්නවා. ගොඩක් අය තමන්ගේ වාහනය modify කරන්න කොච්චර ආසද කියනවා නම්, modify කලාට පස්සේ එන side effect ගැන නොසලකා හරිනවා. අද MotorGuide අපි කියන්නේ වාහනයක් modify කරන්න කලින් හිතන්න ඕනේ දේවල් මොනවද කියලා.

Modifications කරන්න වැය වෙන cost එක

වාහනයක් modify කරන එක ලාබදායි වෙන්නේ නැහැ. ඒ සඳහා විශාල මුදලක් වැය වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා modify කරන්න කලින් යන වියදම ගැන බලන්න මතක තියාගන්න. සාමාන්‍යයෙන් basic modifications වලට ලොකු මුදලක් වැය වෙනවා. ඒ වගේම වියදම් අඩුවෙනුත් modify කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඔයා එකම තැනකින් නැතුව shop දෙක තුනකින්ම modify කරන්න යන වියදම් දැනගන්න. ඒකෙන් ඔයාට දැරිය හැකි මිලකට වැඩේ කරගන්න කෙනෙක් හම්බෙන්න පුළුවන්. මේ කොහොම වුණත් modify කරගද්දී ආරක්ෂිතව හා නිසි ලෙස කරගන්න ඕනේ.

Practicality බව

ඔයා එදිනෙදා වාහනය පාවිච්චි කරන කෙනෙක් විදිහට ඔයා කරන modify practically කොයිතරම් දුරට සාර්ථකද කියලා බලන්නත් මතක තියාගන්න. මොකද කොච්චර modifications කලත් ඒවා වාහනයට බලපෑමක් වෙනවා නම් වැඩක් නැහැ. සමහර modify, drive කිරීමේදී practically සුදුසු වෙන්නෙම නැති තරම්. එදිනෙදා රිය පැදවීම සඳහා වඩාත් හොඳ practically වෙනස් කිරීම් වලට air filter replace කිරීම, ටයර් වැඩිදියුණු කිරීම හා seat covers replace කිරීම ඔයාට කරන්න පුළුවන්.

Insurance rates ගැන බලන්න

ඔයා වාහනය modify කරනවා නම් ඒකෙන් ඔයාගේ insurance rate එක වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා modify කරන්න කලින් මේ ගැනත් හොයලා බලන්න. ඔයා වාහනයට turbocharger හරි supercharger සවි කිරීමෙන් insurance rate එක ගොඩක් වැඩි වෙනවා.

Warranty එක ගැන

වාහන අලෙවි නියෝජිත ආයතනයකින් වාහනයක් ගන්න එකේ වාසියක් වෙන්නේ ඔයාට warranty එක්ක ලැබීමයි. වාහනයේ ගැටලු ඇති වුණොත් නොමිලේ අලුත්වැඩියාවක් හෝ මුදල් ආපසු ගෙවීමක් කරගන්නත් warranty එක නිසා හැකියාව තියෙනවා. එත් ඔයා වාහනය modify කලොත් ඔයාගේ warranty එක cancel වෙන්න පුළුවන්. Modify කරන්න අදහස් කරන වාහනයක් මිලදී ගන්නකොට, ඒක warranty එකට බලපාන්නේ කොහොමද කියලා distributor සමඟ කතා කරගන්න.

වාහනයේ value එක හා sell-ability බලන්න

වාහනය modify කිරීම මඟින් එහි වටිනාකම වැඩි වෙනවා වගේම ගැනුම්කරුවන්ගේ ආකර්ෂණයටත් හේතු වෙනවා. සමහර අවස්ථාවලදී modify කිරීම් කරනකොට පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒකෙන් වාහනයට හානි වෙන්නත් පුළුවන් නිසා.

Maintenance කටයුතු ගැනත් බලන්න

ඔයා වාහනයේ මොන modification කලත් වාහනය නඩත්තු කරන්න අමතක කරන්න එපා. වාහනය ගොඩක් කල් තියාගන්න වගේම smoothly ධාවනය වෙන්නත් නඩත්තු කටයුතු නිසි ලෙස කරන්න ඕනේ. Oil change කිරීම, tires inflating සහ service schedule එකකට අනුව සාමාන්‍ය නඩත්තු කටයුතු කරගන්න ඕනේ.

Plan එකක් හදා ගන්න

ඔයා කලින්ම මේ සඳහා plan එකක් හදලා තියාගන්න. ඒකෙන් ඔයාගේ මුදල් ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් modification එකක් කරන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාට අවශ්‍ය modification මොනවද කියලා වගේම වියදම් කොහොමද යන්නේ කියන එකත් plan එකක් හදලා තියාගන්න.

මේ දේවල් තමයි ඔයා වාහනය modify කරන්න කලින් හිතන්න ඕනේ දේවල්. MotorGuide අපි කියපු විදිහට දැන් ඔයාටත් පුළුවන් ඔයාගේ වාහනය modify කරන්න කලින් මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Service reminder reset කරලා problem එක hide කරන workshops ගැන අවධානයෙන් ඉමු

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Daily drive කරන කෙනෙක් දැනගත යුතු vehicle warning sounds

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Fuel quality අඩු වෙලා engine knock සහ hesitation එන ලක්ෂණ

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil brand mix කරන එක safe ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනය දිග කාලයක් park කරලා තියනකොට battery & tire protect කරගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Vehicle handbook එක කියවන්න ඕනේ ඇයි?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Check engine light off වෙලා තියෙනකොටත් fault එකක් තියෙන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Radiator fan එක වැඩ නොකරොත් engine එකට මොකද වෙන්නේ?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Steering wheel vibration එකක් ආවොත් ignore කරන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake fluid මාරු නොකළොත් braking power අඩු වෙන හැටි

    time
    මිනිත්තු 4 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback
  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 Review

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4
  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback
  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback

    රු 5M - 5.4M

  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4

    රු 30M - 31.5M

  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan
  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan
  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!