අවපැහැ වුණු headlights polish කරන හරිම විදිහ

Nipuna Marasinghe
time
මිනිත්තු 2 කියවීම
feature image

ඔයාගේ වාහනයේ lights අවපැහැ වුණොත් ඔයා මොකද කරන්නේ? අලුතින් lights මිලදී ගන්නවද? නැත්නම් තියෙන lights polish කරගන්නවද? අද MotorGuide තුළින් අපි කතා කරන්නේ ඔයාගේ වාහනයේ අවපැහැ වුණ headlights තිබ්බා වගේම අලුත් පෙනුමක් එන විදිහට polish කරගන්නේ කොහොමද කියලා.

Lights වල උඩ කොටස ගැන සැළකිලිමත් වෙන්න

සාමාන්‍යයෙන් වාහනයක ඉදිරිපස lights වල උඩ කොටස තමයි වැඩිපුරම දුර්වර්ණ වෙන්න පටන් ගන්නේ. ඉතින් දැන් කියන්න යන්නේ කොහොමද lights වල තියෙන සීරීම්, පලුදුවීම් හදාගෙන වාහනය අලුතෙන්ම ගන්නකොට තිබ්බ විදිහටම lights හදාගන්නේ කියලා.

සීරීම් තියෙන තැන් පිරිසිදු කරගන්න

ඔයා මුලින්ම කරන්න ඕනේ දේ තමයි 400 වගේ වැලිකඩදාසියක් අරන් සිරීම් තියෙන තැන් ටික පිරිසිදු කරගන්න එක. මේ වැලිකඩදාසි ඔයාට ලේසියෙන්ම ඕනෙම හාඩ්වෙයාර් එකකින් ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ වැලිකඩදාසිය මඟින් සිරීම් නැති වෙන්න ඒ ටික කපාගන්න ඕනේ.

වැලිකඩදාසියෙන් එන dust එක ඔයා වතුරින් හෝදලා ආයෙත් 800 වැලිකඩදාසියෙන් කපා ගන්න ඕනේ. එතකොට lights වල පාට නැති වෙලා වගේ තමයි පෙන්නේ. ඒත් ඔයා බය වෙන්න එපා. මොකද 400 කොලෙන් ඇති වෙන සිරීම් ඔයාට නැති කරගන්න පුළුවන් 800 වැලිකඩදාසියෙන්. ඊට පස්සේ ඔයාට පුළුවන් තව ගාන වැඩි 1000න් ඉහළ කොලෙකට යන්න. ඒ විදිහට ඔයාට පුළුවන් වටිනාකමින් වැඩි වැලිකඩදාසි මඟින් සිරීම් ඇති වුණ තැන් කපා ගන්න.

Machine එකෙන් ඔපමට්ටම් කරගැනීම

ඔයාගේ ගෙදර මේ සඳහා භාවිතා කරන්න machine එකක් නැත්නම් machine එකෙන් ඔපමට්ටම් කරන step එක ඔයාට මඟහරින්න පුළුවන්. දැන් වැලිකඩදාසියෙන් කපා ගත්තට පස්සේ machine එකෙන් lights මතුපිට ඔපමට්ටම් කරගන්න එක තමයි කරන්න ඕනේ. මේ මඟින් සමතුලිතව සෑමතැනක්ම පිරිමැදීම වෙනවා. ඊට පස්සේ රෙදි කැබැල්ලකින් පිසදාගන්න ඕනේ.

Wax කිරීම (පියවර 1)

මෙතැනදී wax කිරීම තමයි ඊළඟට කරගන්න ඕනේ. හාඩ්වෙයාර් එකකින් හරි bike shop එකකින් හරි ඔයාට මේ wax ගන්න පුළුවන්. ඔයා කොලයෙන් කපා ගත්ත පස්සේ wax එක ගා ගන්න ඕනේ. ඊට පස්සේ පිරිසිදු රෙදි කැබැල්ලක් අරන් හොඳට පිරිමදින්න.

Wax කිරීම (පියවර 2)

දැන් කියන්න යන්නේ දෙවැනි පියවර. ඔයා පිසදාගත්තට පස්සෙත් නැවත wax එක ගා ගන්න. ඒ දේ ඔයා කිහිපවතාවක් කරගන්න. ඒ විදිහට කිහිපවතාවක් ඔයා wax එක ගාන ගමන් polish කරගන්න ඕනේ.

මේ විදිහට හැම පියවරක්ම කළාට පස්සේ ඔයාට පුළුවන් අලුත්ම lights වල තියෙන shiny ගතිය ලබා ගන්න. ඉතින් දැන් ඔයාටත් පුළුවන් ඔයාගේ වාහනයේ lights දුර්වර්ණ වෙලා නම් මේ විදිහට කරලා බලන්න.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Service reminder reset කරලා problem එක hide කරන workshops ගැන අවධානයෙන් ඉමු

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Daily drive කරන කෙනෙක් දැනගත යුතු vehicle warning sounds

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Fuel quality අඩු වෙලා engine knock සහ hesitation එන ලක්ෂණ

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil brand mix කරන එක safe ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනය දිග කාලයක් park කරලා තියනකොට battery & tire protect කරගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Vehicle handbook එක කියවන්න ඕනේ ඇයි?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Check engine light off වෙලා තියෙනකොටත් fault එකක් තියෙන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Radiator fan එක වැඩ නොකරොත් engine එකට මොකද වෙන්නේ?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Steering wheel vibration එකක් ආවොත් ignore කරන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake fluid මාරු නොකළොත් braking power අඩු වෙන හැටි

    time
    මිනිත්තු 4 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback
  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 Review

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4
  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback
  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback

    රු 5M - 5.4M

  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4

    රු 30M - 31.5M

  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan
  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan
  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!