වැරදි විදිහට AC භාවිතා කළොත් වාහනයට වෙන හානි

Nipuna Marasinghe
time
මිනිත්තු 3 කියවීම
feature image

වාහන වායු සමීකරණ පද්ධතිය කියන්නේ වාහනයේ අත්‍යාවශ්‍යම දෙයක්. විශේෂයෙන්ම රස්නේ කාලෙට නම් කොහොමත් වාහනයක AC දාන්නේ නැතුව නම් යන්න බැහැ. අපි වාහනයක් ගන්නේ සැප පහසුවට අපිට අවශ්‍ය තැන් වලට යන්නනේ. ඉතින් ඒ නිසා වාහනයක යනවා නම් AC එක භාවිතා කරන්න අපි පෙළඹිලා ඉන්නවා. හැබැයි ඔයා දැනගෙන හිටියද AC එක හරියාකාරව භාවිතා කළේ නැති වුණාම වාහනයට හානි සිදු වෙන්න පුලුවන් කියලා. අද MotorGuide තුළින් අපි ඔයාට කියන්නේ වැරදි විදිහට AC භාවිතා කළොත් වාහනයට වෙන හානි මොනවද කියලා.

AC පද්ධතියේ වැදගත්කම

ගොඩක් අය හිතනවා AC පද්ධතිය වාහනයට ගොඩක් වැදගත් අංගයක් කියලා. AC පද්ධතිය හරහා වාහනයට යම් යම් ප්‍රයෝජන ලැබෙනවා කියලා තමයි ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ. හැබැයි ඒ සිතුවිල්ල වැරදියි. මොකද AC එක නිර්මාණය කරලා තියෙන්නේ වාහනයේ ගමන් කරන මඟීන්ගේ සැපපහසුව ගැන හිතලා. ටිකක් මතක් කරලා බලන්නකෝ අතීතයේත් ඕනේ තරම් AC නැති වාහන, කාර් නිෂ්පාදනය කරලා තියෙනවා.

AC එක service කිරීම සහ repair කිරීම

වාහනයක AC එකක් අඩු වෙන්න නම් AC leak එකක් තියෙන්න ඕනේ. එතනදී gas අඩු වීම නිසා AC එක පැමිණීමේ ප්‍රමාණයත් අඩු වෙනවා. ඒ වගේ අවස්ථාවක අපි අනිවාර්යයෙන්ම AC එක repair කරන්න ඕනේ. හැබැයි AC එකක් service කරනවා කියන්නේ maintainers procedure එකක්. මෙතනදී cabin filter එක clean කිරීම, condenser එක clean කිරීම වගේ දේවල් හඳුන්වන්න පුලුවන්.

ඒ වගේම සාමාන්‍යයෙන් AC එකක් service කරන කාල සීමාව තීරණය වෙන්නේ තමන්ගේ භාවිතා කිරීම සහ අවශ්‍යතාවය අනුවයි.

සතුන්ගෙන් AC පද්ධතියට වෙන හානි

වාහනයට කෘමින්, මීයෝ වැනි සතුන් රිංගන අවස්ථා ඕනේ තරම් තියෙනවා. මේ හේතුව නිසාත් වාහනයේ AC පද්ධතියට හානි සිදු වෙන්න පුලුවන්. වාහනය තුළට සතුන් රිංගන්න මූලිකම හේතුව තමයි වාහනයේ ඇතුළේ පවතින වියළි උණුසුම් තත්වය. මෙවැනි සත්තුන් වයර් හැපීම, මලද්‍රව්‍ය බැහැර කිරීම වගේ හේතු නිසා AC පද්ධතිය සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වෙන්න පුලුවන්. AC පද්ධතියට පමණක් නෙමෙයි වාහනයේ අනෙකුත් පද්ධති වලටත් මෙම සතුන් නිසා හානි සිදු වෙන්න පුලුවන්.

ඉතින් මේ විදිහට සතෙක් ඉන්නවා කියලා දැක්කොත්, දැනුනොත් AC එක ක්‍රියාත්මක නොකර කාර්මික සහය ලබා ගන්න එක තමයි හොඳම තීරණය වෙන්නේ.

AC Off කරන්නේ බලාගෙනයි

පෙට්‍රල් ඉතිරි කර ගැනීමේ අරමුණෙන් බොහෝ දෙනා AC එක දාන්නේ නැතුව shutters open කරගෙන වාහනේ යනවා දැකලා ඇති. AC එක off කිරීම මඟින් පෙට්‍රල් ඉතිරි කරගන්න පුලුවන් වුණත්, hybrid වාහනයක නම් AC එක නොදා ගමන් කිරීමේදී සිදු වන හානිය වැඩියි. මොකද hybrid වාහනයක battery එක cool වෙන්න භාවිතා වෙන්නෙත් අපි use කරන AC එකමයි. ඒ විතරක් නෙමෙයි shutters ඇරලා තියෙන නිසා අවට වටපිටාවේ තියෙන කුණු දුහුවිලි වලිනුත් වාහනය අපවිත්‍ර වෙන්න පුලුවන්. ඒ නිසා පුලුවන් තරම් AC එක දාගෙන shutters වහගෙන යන්න පුලුවන් නම් ඒක වාහනයට ගොඩක් හොඳයි.

ඒ වගේම වාහන වල indoor වගේම outdoor කියලා AC functions දෙකක් බලා ගන්න පුලුවන්. අපිට default use කරන්න හොඳම indoor function එක තමයි indoor කියන්නේ . මොකද AC එකට එළියෙන් වාතය ගන්නවාට වඩා ඇතුළෙන් ගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.

AC එක හරියටම use කරමු

AC එකට හොඳම විදිහ තමයි lower setting එකේ run කරන එක. Lower setting එකේ run කරද්දී AC button එකෙන් off කරන එක කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැබැයි අපිට AC button එක නිතරම on off කරන එක ටිකක් කරදර වැඩක්. ඒ නිසා හොඳම දේ temperature එක වැඩි කරන එක. හැබැයි වාහනයේ AC එකේ safety එක අනුව බලනවා නම් AC එක Lower setting එකට දාලා AC එක on, off කරන එක තමයි හොඳම.

ඒ වගේම වාහනේ ඇතුළත් dust එක, කෑම නැතුව පිරිසිදුවට තියාගන්න එකත් AC එකේ health එකට ගොඩක් හොඳයි.

ගොඩක් අය AC එක භාවිතා කළත් එය හරියට maintain කිරීම සිදු කරන්නේ නැහැ. ඒ හේතුව නිසා වාහනේට විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්. ඉතින් AC එක ආරක්ෂා කරගන්න නම් අද MotorGuide අපි කිව්ව tips follow කරන්න අමතක කරන්න එපා. ඒ වගේම Passenger side එක නිතරම හොඳින් clean කරන්නත් පුරුදු වෙන්න. එතකොට ඔයාට පුලුවන් AC එක දිගු කාලයක් ගැටලුවක් නැතුව භාවිතා කරන්න.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Service reminder reset කරලා problem එක hide කරන workshops ගැන අවධානයෙන් ඉමු

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Daily drive කරන කෙනෙක් දැනගත යුතු vehicle warning sounds

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Fuel quality අඩු වෙලා engine knock සහ hesitation එන ලක්ෂණ

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil brand mix කරන එක safe ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනය දිග කාලයක් park කරලා තියනකොට battery & tire protect කරගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Vehicle handbook එක කියවන්න ඕනේ ඇයි?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Check engine light off වෙලා තියෙනකොටත් fault එකක් තියෙන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Radiator fan එක වැඩ නොකරොත් engine එකට මොකද වෙන්නේ?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Steering wheel vibration එකක් ආවොත් ignore කරන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake fluid මාරු නොකළොත් braking power අඩු වෙන හැටි

    time
    මිනිත්තු 4 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback
  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 Review

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4
  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback
  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback

    රු 5M - 5.4M

  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4

    රු 30M - 31.5M

  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan
  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan
  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!