ඔබ ඉන්න ප්‍රදේශය අනුව වාහනය පරිස්සම් කරගන්න tips

Nipuna Marasinghe
time
මිනිත්තු 2 කියවීම
feature image

වාහනය ගත්තු මුල් දවස් මතකද? පොඩි සීරිමක්වත් වෙන්න දුන්නේ නැහැනේ. හැබැයි ඉතින් ඔය පරිස්සම දිගටම තියෙන්න ඕනේ. ඔබ කොහේ ගියත්, මොන ප්‍රදේශයක හිටියත් වාහනය පරිස්සම් කර ගන්න. එතකොට කිසිම ලෙඩක් නැතුව ඔබේ වාහනයත් ලොකු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් MotorGuide අපි අද ඔබට කියන්නේ, ඉන්න ප්‍රදේශය අනුව වාහනය පරිස්සම් කර ගන්න tips ගැන.

Windshield clean කරන්න

ඔබ මොන වගේ ප්‍රදේශයක හිටියත්, වාහනයේ windshield අපිරිසිදු වෙන්න පුළුවන්. මේ විදිහට අපිරිසිදු වුණු windshield නිසා drive කරනකොට, මාර්ගය පිළිබඳව තියෙන ඔබේ view එක unclear වෙලා, අනතුරක් වුණත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා, ඔබ අනිවාර්යයෙන්ම වාහනයේ windshield clean කරන්න ඕනේ.

Tyre pressure එක check කරන්න

වාහනයේ tyre pressure එක ගැන අනිවාර්යයෙන්ම ඔබ අවධානයෙන් ඉන්න ඕනේ. Temperature එක fluctuates වෙන හැම වෙලාවෙම tyre pressure එක වෙනස් වෙනවා. ඉතින් ඔබට පුළුවන්, gas fill-up කරන හැම වෙලාවකම tyre pressure එක check කරලා, නියමිත පරිදි tyre එකේ හුළං ප්‍රමාණය පවත්වා ගන්න.

Oil level එක check කරන්න

Motor oil, වාහනයේ performance එක සඳහා අත්‍යාවශ්‍යයි. මේකෙ වැදගත්ම කාර්යය තමයි, engine එකේ තියෙන සියලුම moving parts lubricate කරන එක. ඒ නිසා engine එකට ප්‍රමාණවත් oil level එකක් නොතිබුණොත්, ඔබේ වාහනය kaput වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම වාහනයේ ප්‍රමාණවත් oil level එකක් තියෙන බව සහතික කරන්න, නිතරම oil level එක check කර ගන්න.

Car එක wash කරන්න

මේක තමයි ඔබ ඉන්න ඕනම ප්‍රදේශයකදී වාහනය පරිස්සම් කර ගන්න පුළුවන් ලේසිම tip එක. මෙතනදි වාහනයේ exterior එක වගේම interior එකත් clean කරන්න ඕනේ. ඉතින් ඔබ මොන ප්‍රදේශයක හිටියත් මතක ඇතුව නියමිත කාලයට car එක wash කරන්න.

Transmission fluid check කරන්න

Automatic gearbox එකක් සහිත ගොඩක් අලුත් models වල fluid cylinder එකේ cap එක seal කරලා තියෙනවා. ඔබ ළඟ තියෙන්නේ, එහෙම වාහනයක් නෙවෙයි නම්, engine එක warme වෙලා, drive කරනකොට fluid level එක check කරන්න. මෙතනදි break-fluid reservoir එකේ සහ power-steering pump එකේ level එක එකපාර හොයාගන්න ඕනේ. කොතනක හරි leak එකක් තියෙනවා නම්, repair කරන්න. ඒ වගේම level එක අඩු නම්, fill කරන්න පුළුවන්.

මේ විදිහට තමයි ඔබත් ඔබේ වාහනය පරිස්සම් කර ගන්න ඕනේ. මොන ප්‍රදේශයක හිටියත්, අපි අද කියපු tips ඔබත් try කරනවා නම්, කිසිම සැකයක් නැතුව ඔබේ වාහනයත් අනිවාර්යයෙන් පරිස්සම් කර ගන්න පුළුවන්.

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Service reminder reset කරලා problem එක hide කරන workshops ගැන අවධානයෙන් ඉමු

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Daily drive කරන කෙනෙක් දැනගත යුතු vehicle warning sounds

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Fuel quality අඩු වෙලා engine knock සහ hesitation එන ලක්ෂණ

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Engine oil brand mix කරන එක safe ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනය දිග කාලයක් park කරලා තියනකොට battery & tire protect කරගන්නේ කොහොමද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Vehicle handbook එක කියවන්න ඕනේ ඇයි?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Check engine light off වෙලා තියෙනකොටත් fault එකක් තියෙන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Radiator fan එක වැඩ නොකරොත් engine එකට මොකද වෙන්නේ?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Steering wheel vibration එකක් ආවොත් ignore කරන්න පුළුවන්ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Brake fluid මාරු නොකළොත් braking power අඩු වෙන හැටි

    time
    මිනිත්තු 4 කියවීම
  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback
  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 Review

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4
  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback
  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback

    රු 5M - 5.4M

  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4

    රු 30M - 31.5M

  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan
  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan
  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!